හා හා පුරා කියලා දාන පලමු පෝසිට් එක...
මුලින්ම හින්දා කව්රුත් දන්න කියන තැන් දෙකක් බලමු, හැබැයි ඉතින් සමහර අය දන්නේ නැති නිසා දානවා. මේ දෙකම බයිස්කෝප් කෑලි වලට සිංහලෙන් උපසිරැසි නොමිලේ ලබා දෙන තැන්. මේකත් කියන්න ඕන මේ සියළුම අඩවි වල ඉන්න සහෝදර සහෝදරියන් සියළු දෙනාම කිසිම ආර්ථික වාසියකින් තොරව තමන්ගේ කාලය, ශ්‍රමය වැයකරලා සිංහල උපසිරැසි දානවා. ඉතින් අපෙත් යුතුකමක් තියෙනවා පොඩි කොමෙන්ටුවක් එහෙම දාලා එයාලව දිරිමත් කරන්න.
ඔන්න එහෙනම් ලංකාවේ ජනප්‍රියම බයිස්කෝප් අඩවි දෙක...
http://www.baiscopelk.com/
http://www.zoom.lk/