Sunday, April 28, 2013

oDesk Readiness Test for Independent Contractors and Staffing Managers


අද මම යාළුවන්ට දෙන්න යන්නේ නියම දෙයක්. මගේ යාළුවෝ ගොඩක් අය oDesk ගැන දන්නවා ඇතිනේ. මේ මම දෙන්න යන්නේ oDesk වල නවතම oDesk Readiness Test 1කේ උත්තර. මමත් මේකෙන් බලලා තමා ගොඩ දාගත්තේ. මම දන්නවා අපි හැමෝම ඉතින් කඩ් කාරයෝ නෙමේනේ. ඕකේ තියෙන දේවල් කියව කියවා උත්තර දෙන්නත් ලේසි නෑනෙ. ඕන්න එහෙනම් ගන්න

oDesk Readiness Test for Independent Contractors and Staffing Managers

Taken on March 28, 2013
1. Question: The oDesk Team application Time Tracker records which of the following
a.  Screenshot of the active screen once per billing segment
b. Number of keystrokes
c.  Number of mouse clicks
d.  Memo entered by the contractor
e.  All of the above 
Answer: E
2. Question: Which of the following statements about oDesk fees is FALSE?
a.  The oDesk fee is 10% of the employer’s payment to oDesk
b.  oDesk is free to join
c.  oDesk is free for contractors to apply and work on jobs
d.  The oDesk fee is $2/hour for hourly contracts 
e.  All of the above
Answer: D

     3.  Question: Which of the following is TRUE about fixed-price contracts?
a. Employer billed automatically each week
b.  How much to pay and when to pay is at the employer’s discretion
c.  Hours worked will show on your profile
d.  Time-tracking required
e.  Qualify for the oDesk payment guarantee
Answer:B

     4.  Question: Which of the following are NOT permitted on oDesk?
a.  Sharing a single account between multiple people
b. Opening more than one account on oDesk
c. Using a logo or clip art as your profile portrait
d.  Using a fake name
e.  All of the above 
Answer: E

     5.  Question: Which of the following actions are NOT allowed when applying to job
postings?
a. Misrepresenting your skills, experiences, portfolio, etc.
b. Submitting boilerplate, placeholder or generic bids or other spam
c. Disclosing direct contact information
d. Applying when you are not truly qualified
e.  All of the above
Answer: E

     6.  Question: Can I start my own agency on oDesk?
a.     Yes! You can create an agency and earn money by selling the services
of your agency contractors. 
b.     No, oDesk is for independent contractors only
Answer: A

     7.     Question: Which of the following are required to qualify for guaranteed payment?
a. An hourly contract
b. Tracking your time with the oDesk Team application
c. Entering relevant memos
d. An employer with a verified payment method
e. All of the above
Answer: E

     8.    Question: Which of the following are TRUE about your oDesk Work Diary?
a.  Allows employers to see when and what their contractors are working on
b. Enables automatic billing for hourly contracts
c.The oDesk Team application auto-tracks time which can be reviewed in the Work Diary
d. Manual time can be added, but isn’t guaranteed payment
e.  All of the above 
Answer: E

     9.     Question: What happens when a contract ends?
a. You lose access to the Work Diary
b. Both users can leave feedback
c. The feedback system is double blind, so your employer cannot see the feedback you
left them until after they have left feedback for you
d.  Hours will be billed (and disputes may be filed) according to the usual weekly payment schedule
e. All of the above 
Answer: E

    10.Question: Which of the following is FALSE about weekly limits on hourly contracts?
a.Hours in excess of the weekly limit will not be billed to the employer
b.You should discuss any need to work beyond your limit with your employer
c. The weekly limit can be changed by the contractor
d.The weekly limit can be changed by the employer
e. Hours in excess of the weekly limit are not guaranteedpayment
Answer: C

    11.  Question: Which of the following are TRUE about the oDesk dispute process?
a.The dispute process only applies to Hourly contracts
b. If you fail to respond, oDesk will refund the employer and suspend your account
c. If you reject the dispute, oDesk specialists will review your Work Diary and
evaluate it against the criteria of the payment guarantee
d.  Disputed hours ruled in the employers favor are refunded
e.All of the above
Answer: E

Monday, March 4, 2013

HJ-Split - හිතේ හැටියට කපල දාන්න


ඉතින් අද මම ඔගොල්ලන්ට දෙන්න යන්නේ පට්ට Software එකක්. මේක කලින් දාලා තිබ්බේ windows2world කියන බ්ලොගියේ. ඒක මගේම බ්ලොග් එකක්.


මේක ගැන කියනවානම් 100% නිදහස් මෘදුකාංගයක්. මේකෙන් ගිගාබයිට් 100ක උනත් ෆයිල් එකක් තීරු තීරු වලට කපතෑකි.

ලොකු ලොකු වැඩ නෑ හරි සිම්පල්.

මේ ලින්ක් එකට ගිහින් වැඩි විස්තරත් බලලම බාගන්නග(කි.බ. 190)

HJ-Split

Friday, November 9, 2012

අන්තර්ජාලයෙන් මුදල් සොයන්න - Clixsense

හැමෝම දැන් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උනන්දු හින්දා මටත් හිතුනා ටිකක් ඒ ගැන කතාකරන්න ඕන කියලා.

අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම කීපයක් තියෙනවා. ඒවා අතුරින් ලේසිම ක්‍රමය තමා Ad click කරලා සල්ලි හොයන එක. ඉතින් කියන්න ඕන මේ ක්‍රමය රස්සාවක් විදිහට භාවිතා කරනවාට වඩා අමතර ආදායමක් විදිහට පාවිච්චි කරන එක තමා වඩාත් සාර්ථක. මොකද මේවගෙන් ලබා ගන්නා ආදායම අඩු වැඩි වෙන්න පුලුවන් හින්දා.

ඊලඟට කියන්න ඕන මහා ලොකුවට සල්ලි හම්බකරන්න පුලුවන් කියලා කියන සමහර වෙබ් සයිට් සත පහකට ෂුවර් නෑ. ඒ වගේ ඒවා බොහෝ විට පිරමිඩ වගේ තහනම් මුදල් ගලා යෑමේ ක්‍රම භාවිතා කරනවා. ඒවාට සම්බන්ධ වෙන්න ලොකු මුදලක් ගෙවන්නත් ඕන (රු 50000 ක් විතර). අපිට ඉතින් එහෙම සල්ලියක් තියනවායෑ.

කොහොම උනත් අපේ වෙලාවට නොමිලේ ලියාපදිංචි වෙලා සල්ලි ටිකක් හොයාගන්න පුලුවන් එවත් තියෙනවා. ඒවා අතරිනුත් අතලොස්සක් විතරයි අපිට ටිකක් හරි වාසි ඒවා තියෙන්නේ.

ඒ අතුරින් අද මම හඳුන්වලා දෙන්න යන එකත් ගොඩක් ලේසි වගේම නිතරම අපිට ඉක්මනින් සල්ලි හොයන ක්‍රම හඳුන්වලා දෙනවා. එහෙනම් පටන් ගනිමු නේ...හොඳ දේවල් වලට පරක්කු වෙන්න හොඳ නෑනෙ.




දැං ඕගොල්ල කෙලින්ම උඩ තියන බැනර් එක ක්ලික් කරලා යන්නකො බලන්න Clixsense පිටුවට.

ඔය වෙබ් එකේ තියෙනවා Signup for ClixSense FREE and start earning... කියලා පෝරමයක්ග මේක පිරවුවාම අපිට පුලුවන් නොමිලේම දෙන Clixsense ගිණුමක් විවෘත්ත කරගන්න. මතක තියාගන්න එක ගෙදරකට එකයි. හැබැයි පරිගනක 2ක් හා අන්තර්ජාල සම්බන්ධතා 2ක් නම් ගිණුම් 2ක් තියා ගත්තට අවුලක් නෑ. හැබැයි එකම පරිගණකයෙන් එහෙම නැත්නම් එකම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ගිණුම් දෙකක් තිබිලා මාට්ටු උනාම ගිණුමත් අහෝසියි, හොයපු සල්ලිත් වතුරේ.

Clixsense වලින් මුදල් හොයන ක්‍රම කීපයක් තියෙනවා.

ඒවා තමා

Visiting WebsitesTaking Surveys
Completing OffersCompleting Tasks
Playing ClixGridContests
Shopping OnlineReferring Others

සාමාන්‍යයෙන් ලංකාවෙ ඉන්න කෙනෙකුට හරියට බඹරේ කැරකුනොත්(හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන) දවසට $5 කට ආසන්නව ඒ කියන්නේ රු. 500ක් විතර හෙව්වහැකි.

මේකේ වැඩිපුරම සල්ලි හොයන්න පුලුවන් Offers හා Tasks වලින් තමා. බොහෝ වේලාවට ClixGrid කියන ගේම් එකෙනුත් වාසනාව කැරකෙනවා.

ගොඩක් වෙලාවට Offers හා Tasks ගොඩක් කරන්න පුලුවන් රෑට. ඒ මොකද අපිට රෑ වෙනකොට ඇමරිකාවට දවල්නේ. ඉතින් ඇමරිකාවෙ අය Offers හා Tasks අලුතින් දාන්නෙ ඒ ගොල්ලන්ට දවල් වෙලාවෙනේ.

ඊ ලඟට මොක තිබ්බත් වැඩක් නෑ Tasks කරන්න ඉංග්‍රීසි ටිකක් අතපත ගාලා තියෙන උපදෙස් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන.  ඒත් සමහර අය ඉන්නවා මෙලෝ දහමක් දන්නේ නැති උනාට බලලා තියෙන දේ තේරුම් අරගෙන යසට වැඩ කරන අය. ඒක ඉතින් සහජ හැකියාව.

මේ කොයි එකටත් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක් විතරයි එක්කෙනෙකුට කරන්න දෙන්නේ. ඒ වගේම ඉක්මනට කරන කෙනාට වැඩි ප්‍රමාණයක් කරන්න පුලුවන්.

බය වෙන්න දෙයක් නෑ මේකෙන් ගෙවනවා 100%ක් ෂුවර්. මොකද මගේ Sponsor 3න්පාරක් සල්ලි ගෙන්න ගෙන කරදරයක් නැතිව චෙක් මාරු කරගෙනත් තියෙනවා. ඒ කියන්නේ $300 ක් රුපියල් නම් 39000 ක් විතර.


එකම අවුල $100 ක් එකතු වෙනකන් සල්ලි ගෙන්න ගන්න බැරි කම. Paypal මගින් ලංකාවට මුදල් ගෙන්න ගන්න පුලුවන් උනානම් ඩොලර් 8ක් උනාම පුලුවන් එත් ඉතින් කරන්න බැහැනේ. හැබැයි ඉතින් මේක එක අතකට වාසියක්. එක සැරේ කුට්ටියක් ගතෑකිනේ.

දැං ඕගොල්ල පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න.

ආ... එකක් කියන්න ඕන. මම මුලින්ම කිව්වනේ බඹරේ කරකුනොත් හරී කියලා. හැබැයි සමහර දවස් තියෙනවා වැලේ වැල් නෑ. එහෙම වෙන්නේ එක්කො ඔයා පරක්කුයි, නැත්නම් වැඩිය දැන්වීම් ප්‍රුචාරය කරලා නෑ කියන එකයි. ඉතින් එහෙම උනා කියලා සැලෙන්න නරකයි.

පස්සේ තව විස්තර කියන්නම්...

Monday, October 29, 2012

ටෙනිස් බෝලෙ නොහොත් ටුක් ටුක් කාරයාගේ ගුටි පූජාව

වෙනසකටත් එක්ක ඉස්කෝලෙ යන කාලේ වෙච්ච සන්තෑසියක් ගැන ලියන්න හිතුනා හැමොටම දැනගන්න. මේක සිද්දිය දන්නෙ මෙක වෙන මොහෙතෙ හිටපු සෙට් එක විතරයි. මගේ දැනුවතේට මෙක වෙන කව්රුවත් දන්නේ නෑ. මොකද වෙච්ච දේට විලි ලැජ්ජාවේ බැරි නිසා මොකෙක්වත් කාටවත් කිවිවෙ නෑ. ඔන්න එහෙනම් සිද්දිය සැකෙවින්...

මේ සිද්ධිය උනේ හිරියටම 1999 ජනවාරි මාසෙ 01 දා, පට්ටයි නේ දවස හරියටම අවුරුද්ද පටන් ගත්තා විතරයි.

මේ ලියන මමයි මගේ යාලුවෝ 6ක් විතර වගේ තව යාලුවෙක්ගේ ගෙදර යන්න සෙට් උනා. අපි එතකොට සාපෙ කරලා ගෙදර ඉන්න දවස්. අපි සෙට්එක කොහොම හරි ටවුන් එකට සෙට් උනා උදේ 8ට විතර. දැන් යාලුවාගෙ ගෙදර ගෙනියන්න මොනව හරි ගන්නත් එපැයි. ඒක නිසා අපි බස් ස්ටෑන්ඩ් එකට පහලින් තියෙන පාර දිගේ (අපි කියන්නේ short cut කියලා. මොකද ඒ පාර ප්‍රධාන පාරවල් දෙකක්  යා කරනවා) කඩයක් බල බල ගියා. කොහොම හරි ටුක් ටුක් පාර්ක් එක තියෙන්නේත් මේ පාරේ. මමයි අපේ ගෙවල් ගාව යාලුවෙකුයි  පාර්ක් එකේ දකුණු පැත්තෙන් ගියේ. එතකොට මම දැක්කා එක ටුක් ටුක් එකක කික් එක (අර ස්ටාට් කරන්න අදින පොල්ල, දැන්නම් ඉතින් ගොඩක් ඒවාගේ ඔය පොලු හරඹ කර කර ඉන්නේ නෑනේ. බොත්තම තද කලාම ඉවරයි.) බඳේ වදිනවට ටෙන්ස් බොලයක් ගහල තියෙනවා. අපිට ඉතින් ඒ දවස් වල ක්‍රිකට් පිස්සුව. බොලෙ දැක්ක විතරයි මට මාර දොළක් උපන්නා අර බෝලෙ ගන්න. ටක් ගාලා පැන්න ගමන් බොලේ ගලෝගත්තා, බෝලෙත් ගේමක් නැතිවම මගේ අතට පැන්නයි කියපි, ඒ මදිවට මම මගේ ඉස්සරහින් ගිය යාලුවට බෝලෙ කරකවල පෙන්නුවෙ හරියට රටක් රාජ්ජයක් ලැබුන වගේ. ඒ මදිවට අර ගොන් වහන්සේ කියපි දාපන් ඕක ටක් ගාලා බෑග් එකට කියලා, ඇල්ලුවා බෑග් එකත් හොඳට ඇරල එහෙම. මමත් ඉතින් දෙපාරක් හිතුවේ නෑ දැම්ම බෑග් එකට බෝලෙ.

හරි දැන් මෙහෙයුම සාර්ථකයි. (අපි එහෙමයි හිතන් ඉඳියේ)..

කොහොමින් හරි ඒ කිට්ටුව තිබ්බ කඩේකට අපි යන්න කියලා නැවතුනා. මගේ යාලුව එලියෙ ඉඳියේ. මම කඩේ ඇතුලට යන්න හැරුනා. එතකොටම මට ඇහුනා කව්රු හරි මහ හයියෙන් කුණු හරුප වීසි කරනවා.

“මොන ???ද යකෝ බෝලෙ ගත්තේ” (තව සෑහෙන්න එවා කිව්වා, මට දැන් ඒවා මතක නෑ)

එතකොට එකෙක් මගේ යාලුවව පෙන්නුවා. අර මනුස්සයා යාලුවගේ T-shirt එකේ කරෙන් අල්ලලා ඇද්දා... අපේ එකත් අරින්නේ නෑ. “මම ගත්තේ නෑ යකෝ”.

අපි ටික කටවල් ඇරගෙන බලන් ඉන්නවා මොකද වෙන්න කියලා. ඇත්තටම මාව කොර වෙලා තිබ්බෙ.

දැන් කොහොමහරි අර මිනිහා අපේ පොරට ගේම දෙන්න ලෑස්තිය. අපේ එකාගේ T-shirt එකේ කරත් උරෙන් පනින තරමටම ඇදලා.

ඔය අතරේ අර කලින් මිනිහම කිව්වා ඕකගේ බෑග් එකේ බලපන් කියලා.

එත් අපේ මිනිහා කියන්නේම  බෝලෙ ගත්තේ නෑ කියලා.

ඒ මදිවට අර මනුස්සයා වටේ ඉඳපු අපේ සෙට් එකටත් නෙලන්න පටන් ගත්තා. මම යන්තන් පැත්තකට පැනලා ජාමෙ බේරගත්තා.
දැන් ගිනි විජ්වුම්බරයයි. ත්‍රාසජනක සටන් ජවනිකාව බලන්න සෑහෙන්න පිරිසකුත් වටවෙලා. ඇන් ටුක් ටුක් කාරයා අපේ එකාට හීනියට නෙලනව. ඒ කියන්නේ මූ ගහන එවා අපේ එකාට වදින්නෙ නෑ හරියට මේකා දඟලනවා  “ෂර්ට් එක අතෑරපන්” කිය කිය. ඔය අතරේ T-shirt එකේ කර ඉරුනා කියපන්කෝ, මාර කේස් එක. දැන් වටේ මිනිස්සු කෑගහනවා ඔගොල්ල යාලුවව බේරගන්න කියලා.

අන්තිමේදි අපි ටික පැනලා  “අනේ අයියේ ගහන්න එපා” කියලා අරකගේ ඇඟේ එල්ලුනා. ඔය අතරේ අපේ එකා බෑග් එකෙන් බෝලේ අරන් දුන්නා.

අම්මපා අර ටුක් ටුක් කාරයා කියනවා මල්ලී ඕක කලින්ම දුන්නනම් ඉවරයිනේ කියලා. කලින් දෙන්න මූ ඉතින් ඉඩ දුන්නයෑ.

දැන් ඉතින් වස ලැජ්ජාව. කඩේට යාම පැත්තකින් තියලා අපි අනිත් පාරට ගිහින් අපේ එකාගේ  T-shirt එකේ කරට කටු ටිකක් ගහගෙන පයින්ම ඉස්කෝලෙ ගාවට ගියා යාලුවගේ ගෙදර යන්න බස් එක ගන්න. එතනින්ම කේක් ගෙඩියකුත් ගත්තා.

කොහොම හරි යාලුවගේ ගෙදරත් ගිහින් සේරම අමතක කරලා හොඳට නාලා, කාලා එහෙම ආවා.

වාසනාවට ටුක්ටුක් බුවාගේ ගුටි පූජාව හින්දා කාටවත් තුවාල උනේ නෑ. ගෙවල් ගාව යාලුවා, බස් එකේ ඇමිනිලා ඉරුනා කියලා මුඡලින්ද කෙනෙක්ව අම්මට පෙන්නලා යාන්තමට ගොඩදා ගත්තා.

අදටත් අපි දෙන්නා මේ සිද්ධිය මතක් කරලා හිනා වෙනවා. ඇයි යකෝ රු. 20කට විතර මෙච්චර ගුටිකනවද?  ඒ මදිවට ඔහොම ගහනවාද දෙයියනේ?

මම මේක පටන් ගන්න කොටම කිව්වා මේක කව්රුවත් දන්නේ නෑ කියලා. ඒක ඉදිරියටත් එහෙම්මම තියෙන්න ඕන හින්දා මේ සිද්ධියට සම්බන්ධ නම් ගම් කිසිවක් හෙලි නොකලේ. නමුත් දන්නෝ දනිති.

රස වින්දනම් පොඩි කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා!!!


Saturday, October 13, 2012

Skype වලින් කෝල්ස් ගන්න සල්ලි හොයන හැටි - 2 කොටස


අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කලින් පෝස්ට් 1කෙන් කියා දුන්න විදිහට පොයින්ට් 100 ක් හොයාගත්තාම ඒක කොහොමද Skype 1ට දාගන්නෙ කියලා.

(හැම පියවරක්ම වගේ පහල පින්තූර වල තියනවා ඕගොල්ලන්ට ලේසි වෙන්න)

දැන් www.bing.com යන්න.

මුලින්ම ලොග් වෙන්න

ඊට පස්සේ Redeem ක්ලික් කරන්න.

ඊට පස්සේ ඔයාල යන පිටුවේ Skype Credit කියලා 1ක් ඇති. ඒක ක්ලික් කලාම එන් පිටුවෙන් Redeem ක්ලික් කරන්න. ඉන් පසු එන පිටුවෙන් Confirm and order my rewords ක්ලික් කරන්න.

දැන් බලන්න ඔයා ලොග් වෙන්න පාවිච්චි කරපු Microsoft Account 1කට Order එක e-mail  එකක් ඇවිත් ඇති.

දැන් ඒක විවෘත කරලා mail එකේ තියෙන අංක 16ක් තියෙන Skype Credit Voucher නොම්බරය copy කරගෙන ඊට පහලින් තියෙන www.skype.com/voucher ලින්ක් එකේ ක්ලික් කරන්න.

දැන් skype ගිණුමට ලොග්වෙලා Redeem your voucher or prepaid card කොටසේ තියෙන Type in the unique number from your voucher or card කියන තැනට කලින් copy කරගත්ත Skype Credit Voucher නොම්බරය paste කරන්න. දැන් I Agree to Skype කියන තැනට හරියක් දාලා එහෙම Redeem voucher or prepaid card ක්ලික් කරන්න. වැඩේ හරිනම් 


Your code was accepted

Important! Your order is currently being processed. This should not take more than 15 minutes.
Your voucher or prepaid card was succesfully redeemed, and we are now activating the following services:
$1.46 Skype Telephony Voucher for $1.46 
කියලා වැටෙන්න ඕන. නැතිනම් ආයෙත් බලන්න එක එක අකුර ඇතුලත් කරලා. එතකොටනම් හරියන්න ඔන.
ඔයාලා Skype වලට ලොග් වෙලානම් ඉන්නේ පොඩි notification එකක් ඒවි ටිකකින්. දැන් බලන්න Skype එකේ සල්ලි ඇවිත් ඇති.

මේ ක්‍රමයට ඕන වාරයක් පුලුවන් සල්ලි ගන්න. මමත් දහ පාරකට වඩා අරන් තියෙනවා. දැන් ඉතින් ඇති වෙනකන් පිටරට හරි ලංකාවේ හරි ඉන්න අයට ගේමක් නැතිව කෝල්ස් ගන්න පුළුවන්.

තව වටිනා ලිපියකින් පස්සේ හමුවෙමු. එතකන් පොඩි කොමෙන්ටුවක් එහෙම දාලා තියන්න.


Redeem ක්ලික් කරන්න
(හැම පියවරක්ම වගේ පහල පින්තූර වල තියනවා ඕගොල්ලන්ට ලේසි වෙන්න)
මේක හොයාගන්න
Redeem ක්ලික් කරන්න


  


Saturday, October 6, 2012

Don't have a Microsoft account? Sign up now

හරි දැන් අපි බලමු කොහොමද තමන්ටම කියලා Hotmail Account එහෙමත් නැත්නම් Microsoft account එකක් හදාගන්නේ කොහොමද කියලා.

1. මුලින්ම www.hotmail.com ලින්ක් එක ක්ලික් කරලා අදාල තැනට යන්න. 
2. ඊට පස්සේ ඔතන තියෙන Sign up now කියන තැන ක්ලික් කරන්න ඔන. 
3. එතකොට ඔන්න එනව අකමැතිම වැඩක් ෆෝම් පුරවන්න, මොනව කරන්නද මේක කරන්නත් එපායැ, වැඩි දේකුත් නැති එකේ පටන් ගමු.
4. කොහොමින් කොහොම හරි ඕක පුරෝලා අන්තිමේදී I accept ඔබන්න.

දැන් Microsoft account එකක හිමිකාරයෙක් හින්දා Microsoft එකේ බොහොමයක් සේවා ලබාගන්න පුළුවනි.

සඳක් වෙන්න - ඉමාෂා මුතුකුමාරි - Sandak Wenna - Imasha Muthukumari

මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙලා තියෙන ලස්සන සින්දුවක් අද ගෙනාවා ඔං එහෙනං බලලම ඉන්නකෝ, හදපු හැටිත් පහල තියෙනවා.


මේක හදපු හැටි පහල වීඩියෝ එකේ, MP3 විදිහට ගන්න මෙතන කලික් කරන්න