ඉතින් අද මම ඔගොල්ලන්ට දෙන්න යන්නේ පට්ට Software එකක්. මේක කලින් දාලා තිබ්බේ windows2world කියන බ්ලොගියේ. ඒක මගේම බ්ලොග් එකක්.
මේක ගැන කියනවානම් 100% නිදහස් මෘදුකාංගයක්. මේකෙන් ගිගාබයිට් 100ක උනත් ෆයිල් එකක් තීරු තීරු වලට කපතෑකි.
ලොකු ලොකු වැඩ නෑ හරි සිම්පල්.
මේ ලින්ක් එකට ගිහින් වැඩි විස්තරත් බලලම බාගන්නග(කි.බ. 190)

HJ-Split