හරි දැන් අපි බලමු කොහොමද තමන්ටම කියලා Hotmail Account එහෙමත් නැත්නම් Microsoft account එකක් හදාගන්නේ කොහොමද කියලා.
1. මුලින්ම www.hotmail.com ලින්ක් එක ක්ලික් කරලා අදාල තැනට යන්න.
2. ඊට පස්සේ ඔතන තියෙන Sign up now කියන තැන ක්ලික් කරන්න ඔන.
3. එතකොට ඔන්න එනව අකමැතිම වැඩක් ෆෝම් පුරවන්න, මොනව කරන්නද මේක කරන්නත් එපායැ, වැඩි දේකුත් නැති එකේ පටන් ගමු.
4. කොහොමින් කොහොම හරි ඕක පුරෝලා අන්තිමේදී I accept ඔබන්න.
දැන් Microsoft account එකක හිමිකාරයෙක් හින්දා Microsoft එකේ බොහොමයක් සේවා ලබාගන්න පුළුවනි.
No comments:
Post a Comment