අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කලින් පෝස්ට් 1කෙන් කියා දුන්න විදිහට පොයින්ට් 100 ක් හොයාගත්තාම ඒක කොහොමද Skype 1ට දාගන්නෙ කියලා.
(හැම පියවරක්ම වගේ පහල පින්තූර වල තියනවා ඕගොල්ලන්ට ලේසි වෙන්න)
දැන් www.bing.com යන්න.
මුලින්ම ලොග් වෙන්න
ඊට පස්සේ Redeem ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාල යන පිටුවේ Skype Credit කියලා 1ක් ඇති. ඒක ක්ලික් කලාම එන් පිටුවෙන් Redeem ක්ලික් කරන්න. ඉන් පසු එන පිටුවෙන් Confirm and order my rewords ක්ලික් කරන්න.
දැන් බලන්න ඔයා ලොග් වෙන්න පාවිච්චි කරපු Microsoft Account 1කට Order එක e-mail එකක් ඇවිත් ඇති.
දැන් ඒක විවෘත කරලා mail එකේ තියෙන අංක 16ක් තියෙන Skype Credit Voucher නොම්බරය copy කරගෙන ඊට පහලින් තියෙන www.skype.com/voucher ලින්ක් එකේ ක්ලික් කරන්න.
දැන් skype ගිණුමට ලොග්වෙලා Redeem your voucher or prepaid card කොටසේ තියෙන Type in the unique number from your voucher or card කියන තැනට කලින් copy කරගත්ත Skype Credit Voucher නොම්බරය paste කරන්න. දැන් I Agree to Skype කියන තැනට හරියක් දාලා එහෙම Redeem voucher or prepaid card ක්ලික් කරන්න. වැඩේ හරිනම්
Your code was accepted
Your voucher or prepaid card was succesfully redeemed, and we are now activating the following services:
$1.46
Skype Telephony Voucher for $1.46
කියලා වැටෙන්න ඕන. නැතිනම් ආයෙත් බලන්න එක එක අකුර ඇතුලත් කරලා. එතකොටනම් හරියන්න ඔන.
ඔයාලා Skype වලට ලොග් වෙලානම් ඉන්නේ පොඩි notification එකක් ඒවි ටිකකින්. දැන් බලන්න Skype එකේ සල්ලි ඇවිත් ඇති.
මේ ක්රමයට ඕන වාරයක් පුලුවන් සල්ලි ගන්න. මමත් දහ පාරකට වඩා අරන් තියෙනවා. දැන් ඉතින් ඇති වෙනකන් පිටරට හරි ලංකාවේ හරි ඉන්න අයට ගේමක් නැතිව කෝල්ස් ගන්න පුළුවන්.
තව වටිනා ලිපියකින් පස්සේ හමුවෙමු. එතකන් පොඩි කොමෙන්ටුවක් එහෙම දාලා තියන්න.
තව වටිනා ලිපියකින් පස්සේ හමුවෙමු. එතකන් පොඩි කොමෙන්ටුවක් එහෙම දාලා තියන්න.
| Redeem ක්ලික් කරන්න |
| මේක හොයාගන්න |
| Redeem ක්ලික් කරන්න |
නියමයි. මාත් කරලා බලන්න ඕනේ
ReplyDeleteනියමයි
ReplyDeletePattai...Math karala balanna ona..
ReplyDelete