අද මම කියන්න යන්නේ Skype වලින් ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් වලට කෝල්ස් ගන්න සල්ලි හොයන ක්රමයක් ගැන.
මේකට කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි.
මේකට Microsoft හරි Facebook හරි ගිණුමක් තියෙන්න ඕන. මම නම් පාවිච්චි කරන්නේ Microsoft එකක්. නැති අය Microsoft ගිණුමක් හදාගන්න මුලින්ම.
හරී යාලුවනේ ඕන්න එහෙනම් Skype වලින් කෝල්ස් ගන්න සල්ලි හොයන හැටි ඉතිරි කොටසත් අරගෙනම ආවා. හැබැයි ඉතින් මුල් පෝස්ට් එකට කට්ටිය ඇවිත් ගිහින් තිබ්බට කව්රුවත් කොමෙන්ටුවක් වත් දාලා තිබ්බෙ නෑ. ඒකට කමක් නෑ මොනවහරි ගත්තනම් ඒ ඇති.
හරි අපි දැන් වැඩේ පටන්ගමු.
දැන් www.bing.com එකට ගිහින් ඔයාලා හදා ගත්ත Microsoft Account එක පාවිච්චි කරලා ලොග් වෙන්න ඔන මුලින්ම.
ඊට පස්සේ එතනම තියෙන Rewords වල ක්ලික් කලාම Today's to-do list 1කට ඔයාලව ගෙනියයි.
බැරි වෙලාවත් ඔහොම 1ක් තිබුනේ නැත්නම් පොඩි දෙයක් කරලා බලන්න, ලොග් වෙන තැන තියෙන Preference (දැති රෝදයක හැඩයට තියෙන්නේ) ඇතුලට ගිහින් ඒකෙ Location කියන 1කෙන් change your country/region තෝරලා ඊට පස්සෙ United States - English තෝරන්න. මොකද Rewards ප්රෝග්රෑම් එක අදාල වෙන්නෙ United States වල ඉන්න අයට හින්දා.
දැන් ඉතින් සුළු දෙයයි කරන්න තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඒක ක්ලික් කරලා ඒකේ තියෙන යම් යම් පොඩි දේවල් කරන්න. එතකොට ඊට අදාලව යම් කිසි ලකුණු ගණනක් ගිණුමට එකතු වෙනවා.
කොහොමහරි අපේ වැඩේට ඔන ලකුණු 100ක් විතරයි.
| මේ තියෙන්නේ මේ තියෙන්නේ to-do list 1ක |
2වන කොටස...
nice work bro
ReplyDeleteමමත් වැඩේ පටන් ගත්හා දවසට එකතු කරන්න පුළුවන් ගාණක් තියෙනවා නේද
මම අද දවසට 37 ගත්හා
ඔයාට comments වැටෙනවා අඩු ඔයා comments වලට capcha pw දාලා තියෙන නිසා එතකොට එපා වෙනවා comments දන්න ගියමා
එක remove කරන්න
http://www.einfolk.com/2012/08/disqus.html
මේ ලින්ක් එකත් බලන්න.ඔබට ජය
Thank You Macha,
ReplyDeleteඔව් හොඳම වැඩේ Bing 1ka Default Search විදිහට තියාගන්න එක. එතකොට නිකම්ම ලකුණු ලැබෙනවා. එකම වාතෙ change your country/region වැඩේ තමා. කලින් ඕක අවුලක් නෑ. දැන් තමා කරදර කරන්නේ.
වැඩ නෑ බන් rewords කියන එක නෑ .. රෝදේ ඇතුලේ country එක තෝරන්නත් නෑ බන් .
ReplyDeleteඋබ Microsoft Account කියන එකට link eka දීල තියෙන්නේ මේක
https://accounts.google.com/ServiceLogin?service=blogger&passive=1209600&continue=http://www.blogger.com/blogger.g?blogID%3D3192914713307473376&followup=http://www.blogger.com/blogger.g?blogID%3D3192914713307473376<mpl=start#editor/target=post;postID=4949525808230019287;onPublishedMenu=allposts;onClosedMenu=allposts;postNum=1;src=postname
මචං reword කියන එකට kohomda log wenne bn ? :(
ReplyDeleteThat web page doesn't exist.
Let's see if we can help you find what you are looking for.
TIPS
Check that the web address that you entered doesn't contain a typo.
Use the search box instead of your browser's address bar.
Go to the Bing homepage.
Find more search tips in Help.
mehema enwaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :(
See the post machan
DeleteRewards kiyana ekak nane...eka ganne kohomada?
ReplyDeletepost 1ka hondata kiyawapan, eke thiyenawa karana widiha, oyage country 1ka aniwa us wenna ona. eka karana heti post 1 wala thiyenawa
Deletepatta post eka machan
ReplyDeletehe he godak watina lipiyak onna math try koranna hadanne
ReplyDeleteWe are not able to create your profile. Please check Rewards FAQ page.
ReplyDeletemehema watenawa machan reward account 1ka log wena giyama. mage superanushka@live.com mail 1ka. mela gana pahadili kirimak karanna shodaraya
machan,
Deletemata penne dan megolla geo tagging walin check karanawa wage country 1ka koheda kiyala. Meka limited country offer 1kak. aluth accounts walata be rewords walata join wenna be wage, mama country eka sri lanka dala account 1kak hadala try kala oya error 1ka enawa.
try karanna countru 1ka US dala hari Facebook account 1kakin log wela.
mage hotmail 1ka awrudu 10k withara parani. ekata weda karanawa thama.
good luck
This comment has been removed by the author.
ReplyDelete